කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස තදබදයක් ඇති වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නගර ශාලාව අවට තදබදයක්
max Wednesday, 05 February 2020 09:26 AM
මේ විශ්වවිද්‍යාල කාරයින් නම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න අය නෙවෙයි. ඒ වගේම කිසි ස්වාධීනත්වයක් නැති, තම දේශපාලන නායකයන් කියන කියන දේ පිළිගන්න හීලෑවෙච්ච සත්ව කොට්ඨාසයක්. වෙන මුකුත් නෙවෙයි ඔය ඉල්ලන්නේ නර බිල්ලක්. ඊට පස්සේ එ්කත් අරන් රට වටේ යන්න. ආණ්ඩුවට ඊට පස්සේ දෙස් දෙවොල් තියන්න. තමන්ගේ වගකීම වන අධ්‍යාපනය හැරෙන්න අනිත් හැම දේම කරන මේ හිපාටුවන්ට එන්න කියලා සාකච්චා කළාට වැඩක් නැහැ. මොකද මේ අයට වුවමනා එකම දේ සෑම සියලු දේට විරෝධය පෑමයි. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි..
Ruhunu Wednesday, 05 February 2020 10:02 AM
දහස් ගණනකගේ කාලය නාස්ති කරන මිනිස්සු.
බද්රානි Wednesday, 05 February 2020 11:16 AM
මාර්ග අවහිර කරමින් සිදුකර පාගමනට හේතුව ගැන සඳහනක් නොකරන්නේ ඇයි? අර කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිත මහචාර්යවරයාට, තෑගි දුන්නු මහාචාර්ය පට්ටමට විරුද්ධවද? අන්න ඒ වගේ විගඩම්වලට එරෙහිව, විශ්ව විද්‍යාල පමණක් නොවෙයි, පාසල් හා මොන්ටිසෝරි ළමයිනුත් මහපාරට බැසිය යුතුයි.
asela Wednesday, 05 February 2020 11:35 AM
සහතික ඇත්ත. ඒ ගැන ගන්න යෙක් නෑ. ඉල්ලන්නේ මහපොළ වැඩි කරන්න. නැත්නම් විනය කඩ කළ අය නිදහස් කරන්න කියලා. ඒත් පුස්තකාල හිස්. පොත් අල්ලලාවත් නෑ. අන්තිමට ආණ්ඩුවෙන්ම රස්සාවත් ඉල්ලනවා. පස්සේ පින් පඩි ගන්නවා. මේ ආණ්ඩුව කැම්පස් වලට ගන්න අය වැඩි කරන්න යන්නේ මේ අයනම් රටට වැඩක් නෑ. බරක් විතරයි.
විපරමා Wednesday, 05 February 2020 12:07 PM
විරෝධතා කරනවා හැරෙන්න වෙන වැඩක් නැද්ද? පාරවල් අවහිර කරගෙන මේ කරන්නේ හැමෝටම හිරිහැරයක්...
Yapa Wednesday, 05 February 2020 02:43 PM
මේ හැමෝම විශ්වවිද්‍යාල ළමයින්ට බැන්නට අද පිකට් එක තිබුණේ HND අයගේ..