IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට

(සිතුම් චතුරංග)

කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මියගොස් ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියකි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්ව සිටියාය.

 



අදහස් (7)

නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට

සෙනෙවිරත්න Tuesday, 21 September 2021 10:04 AM

කණගාටුදායක ආරංචියක් , නිවන්සුව පතනවා හැර වෙන කුමක් කරන්නද?

:       0       8

RaveendraTuesday, 21 September 2021 01:21 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. නිවන් සුව ලැබේවා.....!!!

:       0       3

මලය Tuesday, 21 September 2021 12:19 PM

දුකයි මරනය ගැන

:       0       4

fairoos Tuesday, 21 September 2021 12:28 PM

නිවන් සුව

:       0       4

SUNIL MILANO Tuesday, 21 September 2021 02:02 PM

ඔබතුමියට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා .මතු උපදින කිසිම බවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා

:       0       2

චන්දන Tuesday, 21 September 2021 02:33 PM

පුවතක් ඉදිරිපත් කරන්න ඕන පළියට ඔහේ දාන්නේ නැතිව මැරුණු කෙනාට ගෞරවයක් විදිහට අඩුම ගානේ නමවත් දාන්න ඕනෑනේ..

:       0       4

Sriland Tuesday, 21 September 2021 05:14 PM

අනිත් හැමෝම බේරිලා මෙයා විතරක් මැරුණේ කොහොමද? රට සති 02කට වහන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site