IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නෞකාවෙන් තවත් කෝටි 10 ක වන්දියක් ඉල්ලයි

නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන්ගෙන් තවත් රුපියල් මිලියන 100 ක් වන්දි මුදලක් ගෙවීමට නීතිපතිවරයා නියම කර තිබේ.

ඒ අනුව එම නෞකාවේ ක්‍රියාකලාපය හේතුවෙන්  එහි හිමිකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 440 කි.


ගිනිගත් නැවේ හිමිකරුවෝ කෝටි  34 ගෙවන්න එකඟ වෙති

 

ගිනි ගත් එම්.ටී.නිව් ඩයමන් නෞකාවේ  හිමිකරුවන්  රජයට ගෙවීමට තිබූ රුපියල් මිලියන 340 ක මුදල ගෙවීමට එකඟ වී තිබෙන බව නීතිපති සම්බන්ධීකාර නිලධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසූවාය.

මීට පෙර නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් නෞකාවේ හිමිකරුවන් සමඟ ඇති කරගත් එකඟතාවය අනුව මෙලෙස මුදල් ගෙවීමට එකඟ වී තිබේ.



අදහස් (5)

නෞකාවෙන් තවත් කෝටි 10 ක වන්දියක් ඉල්ලයි

Kamal Koyrala Thursday, 24 September 2020 10:04 AM

මේ මුදලින් රටේ තියෙන ණයක් ගෙවාදාන්න. ඉතිරිය කුඩු සල්ලි, රාජසන්තක කරන ලද දේපළ වෙන්දේසි කරලා, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගිණුම්වල මුදල් දා එකතුකර ගෙවන්න. හම්බන්තොට වරායවත් ගොඩදාගන්න.

:       1       16

eresh S kumara Thursday, 24 September 2020 10:27 AM

ස්තුතියි...!!!

:       0       8

kamal Thursday, 24 September 2020 10:50 AM

මගේ සුනාමි එකවුන්ට් එකටම දාන්න.

:       4       20

amila Thursday, 24 September 2020 12:52 PM

අපි පින් බලාගෙන වැඩක් කරන ජාතියක්... සල්ලි එපා පින් දීලා නැව අරන් යන්න.

:       2       9

Pathum Thursday, 24 September 2020 02:03 PM

නැවේ තෙලුයි. දෙකම බාරගත්තොත්... මොකද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 283 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site