( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් පානදුර කවිරාජ් මාවතේදී අද (09) අලුයම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
ගින්න හට ගන්නා අවස්ථාවේදී මෝටර් රථයෙහි පුද්ගලයින් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන කිසිදු හානියක් සිදු වී නොමැත.
රථය ගිනි ගන්නා අවස්ථාවේදී මොරටුව මහ නගර සභාවට දැනුම් දීමෙන් අනතුරුව ගනි නිවීමේ ඒකකය පැමිණියද ඒ වන විටත් රථය මුළු මනින්ම විනාශ වී තිබු බවද පොලීසය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයිද පොලීසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd