IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධාවනය වෙමින් තිබු මෝටර් රියක් හදිසියේ ගිනි ගනී

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )


ධාවනය වෙමින් තිබු  මෝටර් රථයක් පානදුර  කවිරාජ් මාවතේදී  අද (09) අලුයම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.


 ගින්න හට ගන්නා අවස්ථාවේදී මෝටර් රථයෙහි පුද්ගලයින්  දෙදෙනකු ගමන් කර ඇති අතර  ඔවුන කිසිදු හානියක් සිදු වී නොමැත.


 රථය ගිනි ගන්නා අවස්ථාවේදී   මොරටුව මහ නගර සභාවට දැනුම් දීමෙන් අනතුරුව  ගනි නිවීමේ ඒකකය පැමිණියද  ඒ වන විටත් රථය මුළු මනින්ම විනාශ වී තිබු බවද පොලීසය සඳහන් කරයි.


 ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයිද පොලීසිය සඳහන් කළේය.


 



අදහස් (0)

ධාවනය වෙමින් තිබු මෝටර් රියක් හදිසියේ ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site