IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


දළදා පෙරහර සාර්ථකව අවසන් වූ වගයි

(යොහාන් භාසුර)

රටට කුමන අභියෝග සහ බාධක පැමිණිත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් රැසක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

දළදා සමිඳු වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවලට ප්‍රමුඛ ස්ථානයක් ලබාදිය යුතු බවත් දළදා සමිදු වෙනුවෙන් කරන කැපකිරීම රට සහ ජාතිය වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සළකන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහනුවර දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බවට ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා මහනුවර ජනාධිපති මන්ධිරයේදී අද පැවැති උත්සවයේදී ජනාපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බව එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයාට නිල මවශයෙන් දැනුම් දුන්නේය.



අදහස් (8)

දළදා පෙරහර සාර්ථකව අවසන් වූ වගයි

කිරි පුතා Tuesday, 24 August 2021 01:26 AM

සැබැවින්ම විශිෂ්ඨයි. අපේ දේ රැක ගැනීමට මේ වසංගත අවස්ථාවෙත් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වූ සැමට , අලි ඇතුන්ට ජාතියේ ප්‍රණාමය !!

:       8       7

kamal Tuesday, 24 August 2021 08:29 AM

සර් පාස් සර්

:       5       8

ANURUDDHA DE SILVA Tuesday, 24 August 2021 10:16 AM

නුවර අපිට එකම පිහිට...

:       2       3

supul Tuesday, 24 August 2021 10:43 AM

නැව ගිලුණත් බෑන් චූන්...!!!

:       5       11

රෝහිත Tuesday, 24 August 2021 11:30 AM

දුර්ජන පාලනයක් දෙවියන් කෝප වී ඇත..රටවැසියාට කිසිම උත්සවයක් පෙරහරක් බැලීමට වාසනවක් නැත..රටම අමු සොහොනක් වෙමින් යයි.

:       3       8

ජගත් Tuesday, 24 August 2021 11:48 AM

දැන් තමයි ලංකාවට අපල කාලේ පටන් ගන්නේ....

:       2       9

Jude perera Tuesday, 24 August 2021 12:14 PM

අලි කුලප්පුව.?

:       0       2

fairoos Tuesday, 24 August 2021 12:40 PM

අනිවාර්යෙන්ම. නැත්නම් ඊළඟ පාර කොහොමද ඡන්දේ ඉල්ලන්නේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 669 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 851 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site