IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


දෙහිවල ගුවන් පාලමෙන් යතුරුපැදි ධාවනය තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම ඉකුත් 10 වැන දින සිට තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(13) පැවසීය.
 
බහුලව රිය අනතුරු සිදුවීම හේතුවෙන්, ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත මෙම පියවර ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදහස් (17)

දෙහිවල ගුවන් පාලමෙන් යතුරුපැදි ධාවනය තහනම්

අභීත එදිරිසිංහ Sunday, 13 October 2019 05:33 AM

ඉතාම හොද තීරණයක්‌.

:       35       72

mihira Sunday, 13 October 2019 07:28 AM

හොදයි වාහන තියන් උන්ට අනික් උන් යන්නේ යටින්ද

:       0       0

BamunuarachchiSunday, 13 October 2019 12:36 PM

මෝටර් සයිකල් පමණක් නොව ත්‍රීවීලර් පවා යාම තහනම් කලොත් හොන්දයි.

:       1       0

mihira Sunday, 13 October 2019 05:40 AM

එතකොට යතුරුපැදි යන්නේ පොළව යටින්ද? පොඩි එකාට තමා සේරම.

:       88       62

Ruhunu Sunday, 13 October 2019 06:36 AM

යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව තකා ගත්ත හොඳ තීරණයක්.

:       0       0

Perera Sunday, 13 October 2019 10:40 AM

සදාකාලිකවම පොළොව යටට යන්න ඕනේ නම් පාලම උඩින් යන්න........

:       0       4

චැලියSunday, 13 October 2019 12:21 PM

යතුරුපැදි දැනටනම් යන්නේ පාරේ තමයි. පාරෙ ගියත් බොහෝවිටම යන්නේ සිග්සැග් ක්‍රමයටයි.

:       0       0

de silva berlin Sunday, 13 October 2019 06:35 AM

මේ ගුවන් පාලම පටුය , තිබෙන වාහන තදබදයට මෙය පිලියමක් නොවේ , ඉදිරියට කොළඹ ගුවන් පාලම ඉදිකරනකොට , හදිසියට පැලැස්තර අලවනවා වගේ වැඩ නොකර , අධි වේගී මාර්ගවල ප්‍රවේශ වල තිබෙන ආකාරයට පළලින් වැඩි ස්ථිර කොන්ක්‍රීට් වලින් නිමවූ ගුවන් පාලම් හදන්න , නැතිනම් වෙන්නේ වාහන තද බදය අඩු නොවී තවත් වැඩිවන එකය , කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් , අනිවාර්යයෙන්ම ස්ථිර ගුවන් පාලම් 20 වත් ඉදිරි වසර 5 තුල ඉදි වෙන්න ඕනේ .

:       0       0

හර්ෂ Sunday, 13 October 2019 06:59 AM

ඉතාම හොඳ තීරණයක්. ඒ අය තමයි ගුවන් පාලමේ තනි ඉර කපාගෙන යන්නේ. කිසිම විනයක් නැහැ. හරක් වගේ යනවා.

:       1       122

චන්නSunday, 13 October 2019 08:04 AM

තනි ඉර නොව ඉරි දෙක.

:       0       54

ruwanSunday, 13 October 2019 10:02 AM

ත්‍රී වීල් යන එකත් නවත්තන්න ඕනේ. ත්‍රී වීල් ගුවන් පාලමේ අදින්නේ නෑ. ඒක නිසා ට්‍රැෆිල් හැදෙනවා. පිටිපස්සෙන් එන අය ඉස්සර කරන්න හදනවා. අනතුරු සිදු වෙනවා.

:       0       0

pakeer Sunday, 13 October 2019 07:58 AM

හැමෝම නෙමේ. හුඟක් මෝටර් සයිකල් යන්නේ පාර දිගට නෙමේ.පාර හරහා.

:       0       42

Sunday, 13 October 2019 07:59 AM

ඊයේ මම කොළඹ සිට කොහුවල දක්වා ගමනාගමනයේ යෙදී සිටියදී, නුගේගොඩ පාලම ඉදිරිපිට ගැටිති කම්පනය වෙමින් පවතින බව මම දුටුවෙමි.

:       2       7

JAGATH Sunday, 13 October 2019 08:04 AM

ගෝඨාභය ආපු ගමන් අපි යතුරු පැදි වලට යන්න අවසර දෙන්නයි හිතන්නේ.

:       9       38

BamunuarachchiSunday, 13 October 2019 12:37 PM

පාලම උඩින් ගිහිල්ලා කෙලින්ම වලපල්ලට.

:       1       0

මුණසිංහ Sunday, 13 October 2019 10:50 AM

සමහර යතුරුපැදිකරුවන් කිසිම නිතියක් පිළිපදින්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කී දෙනෙක් වමෙන් ඉස්සර කරනවද?

:       0       0

ප්‍රියන්ත හේවගේ Sunday, 13 October 2019 01:01 PM

ඉතාම හොද තීරණයක්‌. යතුරු පදිකරුවන්ට මෙන්ම ත්‍රිරෝද කරුවන්ටත් කොළඹ නගරය සීමා කරන්න පියවර ගන්න ඕනා. ගෝඨාභය මහතා එවකට ආරක්ෂක ලේකම් ලෙස නවීන කොළඹ නගරයට නොගැලපෙන යාචකයන්, ත්‍රිරෝද රථ, පදික වෙළෙන්දන් සීමා කිරීමට පියවර ගත්තා. එතුමා ජනාධිපති වූ පසු එම වැඩ පිළිවෙල තවත් ඉදිරියට ගෙනයමින් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වලද යතුරුපැදි, ත්‍රිරෝධ රථ සීමා කරනු ඇතියි අප බලාපොරොත්තු වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1062 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site