
(දයාසීලි ලියනගේ)
වසර 10කදී රිය අනතුරු වලින් 22000ක පිරිසක් මියගෙස් ඇති අතර වසර 30ක් පැවති යුද්ධයෙන් මිය ගොස් ඇත්තේ 29000ක් බව ඇමති සරත් වීරසේකර මහතා කීය.
රිය අනතුරු වලින් සියයට 48ක ප්‍රමාණයක් සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් වන අතර, එම අනතුරු වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ගංජා, අයිස්, කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයේ සිදු වන මාර්ග නීති උල්ලංඝනය කිරීම වන බව අනාවරණය වී ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.
එබැවින් විවිධ වූ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් පරික්ෂාවට සුදුසු උපකරණ ගෙන්වීමට පියවර ගනු ලබන බවද ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දස වසරකදී රිය අනතුරු බිලි ගත් ජීවිත