IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

         

දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ සහ  ඕපනායක, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟවටකෝරළේ සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහි ඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම අවදානම පවතින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

 

එබැවින් එම ප‍්‍රදේශවල කඳු,පෑවුම් ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ඔහු කීවේය.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site