(රංජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත සිරිවර්ධන මහතාගේ පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
සී.ජේ.පී සිරිවර්ධන මහතා 1986 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32 ක කාලයක් සේවය කර තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ තනතුරු හෙබවුවකි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ආදායම් කොමසාරිස් තනතුරට සී.ජේ.පී. සිරිවර්ධන
ලුම්බිණි Wednesday, 24 October 2018 12:28 AM
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පල පුරුදු අය නැතුවද? මහා බැංකුවෙන් කෙනෙක් ගෙනෙන්නේ.