IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දේශපාලන අර්බුදය නිසා වතුකරයේ ජනතාවට හිඟාකන්න වෙනවා

(අංජුල මහික වීරරත්න)

දේශපාලන අර්බුදය තවදුරටත් පවත්වාගෙන ගියහොත් වතුකරයේ අහිංසක ජනතාවට හිඟාකන්නට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කීය.

වතු කම්කරුවන්ගේ වේතන ප්‍රශ්නය නොවිසඳිම, සංචාරක කර්මාන්තය කඩාවැටීම නිසා වතු කම්කරුවෝ කබලෙන් ලිපට වැටී ඇති බව කී මන්ත්‍රීවරයා බලය අතට ගත්  සැනින් වතු කම්කරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳන බව රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇතැයි ද පැවසීය.

(ඡායාරූප ඉෂාන් සංජීව)



අදහස් (0)

දේශපාලන අර්බුදය නිසා වතුකරයේ ජනතාවට හිඟාකන්න වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site