IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙවසරක සිරදඬුවම් දුන් ගුරුවරිය ගැන අභියාචනයක්


 
 
(නිමල කොඩිතුවක්කු)
 
පාසල් දරුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් වසර දෙකක  බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම වූ පාසල් ගුරුවරිය සම්බන්ධ නඩු තීන්දුව පිළිබඳ අභියාචනයක් ඉදිරිපත්  කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය ක‍්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ලංකා ගුරු සේවා සංගමය මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (5) පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එම ගුරුවරිය අදාළ සිසුවාට දඬුවම් කර ඇති බවට කිසිදු තැනක සඳහන් වී නොමැති බවත් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයකින් පවා මේ බව තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

දෙවසරක සිරදඬුවම් දුන් ගුරුවරිය ගැන අභියාචනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site