දිවයින පූරා හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සුදානම් කර තිබේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරිම හා ඒවා ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාම අද (15) සිදුකරනු ලබයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

මහේෂ් කීර්තිරත්න - (මාතලේ)

ඡායාරූප - පාලිත ආරියවංස (බදුල්ල)

රංජිත් රාජපක්ෂ           -          (නුවරඑළිය)

ඡායාරූප - මනුල වික්‍රම (අනුරාධපුරය)

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)

සිතුම් චතුරංග - (වවුනියාව)

ඡායාරූප - කග කරුණාරත්න (පොළොන්නරුව)

ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ - (ගාල්ල)

රොමේෂ් මධුසංඛ - වවුනියාව

  ටී. එල්. ජව්ෆර්කාන් - (මඩකලපුව) 

රොහාන් කුමාර දිසානායක - (කෑගල්ල)

අජිත්ලාල් ශාන්ත උදය - (රත්නපුර)

ෂෙල්ටන් හෙට්ටිආරච්චි - (නුවර එළිය)

තිලකරත්න දිසානායක -  (ගම්පහ) 

 

සනත් ගමගේ - (හම්බන්තොට)

ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)

(වසන්ත චන්ද්‍රපාල - අම්පාර)