IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ද නොවැ 1 සිට ඉවතට

(රංජන් කස්තුරි)
 
ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්) සඳහා මෙතෙක් අය කළ සුඛෝපභෝගී බද්ද නොවැම්බර් 01 වැනි දින සිට ඉවත්කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව නොවැම්බර් 01 වැනි දින සිට සුඛෝපභෝගී බද්ද අයකරනු ලබන්නේ සුඛෝපභෝගී මෝටර් රථ සහ ජීප් රථ සදහා පමණකැයි මුදල් අමාත්‍යංශය කියයි.
 
වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, යතුරුපැදි, මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහන මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද එම අමාත්‍යංශය පවසයි.
 
තවද සුඛෝපභෝගී ගණයට අයත්වන්නේ රුපියල් ලක්ෂ 35ට වැඩි කාර් සහ ජීප් රථ පමණි. සුඛෝපභෝගී බද්ද අයකරනු ලබන්නේ වාහනයේ මිලෙන් රුපියල් ලක්ෂ 35 අඩුකර ඉතිරි මුදලට පමණි.



අදහස් (1)

ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ද නොවැ 1 සිට ඉවතට

chandima Tuesday, 29 October 2019 01:26 PM

ඔය ගැටවලට අහුවෙන්න එපා. අයෙත් බද්ද දානවා ඩබල් එකේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site