(අජිත්ලාල් ශාන්තඋදය)
පහළොස් හැවිරිදි සිය දියණිය බරපතල අපයෝජනයකට ලක් කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි රත්නපුර පොලීසිය කියයි.
රත්නපුර මල්වල ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතිබව පොලීසිය කියයි.
සැකකරු පසුගිය 31 දින රාත‍්‍රියේ සිය දියණිය බරපතල ලිංගික අපයෝජනය කළ බවට ඊයේ (03) රත්නපුර පොලීසියට කළ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
දැරිය මේ වනවිට රෝහල් ගතකර සිටී.
රත්නපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පොහොට්ටුවේ සාමාජිකයෙක්...
මම කිව්වේ පොහොට්ටුවේ මුස්ලිම් කියලා...
මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඹ්නා
මේ තමා ත්‍රස්තවාදියෝ. තමන්ගේම දරුවාව දුෂණය කරන අමනුස්සයෙක්.
මොහු පියෙක් වන්නේ කෙසේද ?? 88/89 දඩුවම් දිය යුතුය. කිසිදු පවක් නැත සමාජයට අහිතකර පිළිලයක් විනාශ කිරීමකි.