IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


දඹුල්ලේ එළවළු නහුතෙට නගී

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70වක් පමණ බෙදා හරියි

පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.

 



අදහස් (13)

දඹුල්ලේ එළවළු නහුතෙට නගී

Nuwan Friday, 22 October 2021 07:00 PM

නරකද සර්... දඹුල්ලේ පොළට ගිහින් පුටුවක ඉඳගෙන මිල බැස්සුවා නම්...?

:       2       43

Lalith M Friday, 22 October 2021 08:20 PM

සර් පැන්ෂන්කාර ජෙනරාල් කෙනෙකුට කිව්වොත් කඩ වටලලා හංගගෙන ඉන්න එකාලා අල්ලයි අර වී හොයාගත්තා වගේ...

:       2       34

ජගත් Friday, 22 October 2021 08:45 PM

සර්ගේ මෑණියන් මතක් වුණා...

:       2       28

BamunuarachchiSaturday, 23 October 2021 11:58 AM

එහෙනම් මල් තියලා වදින්න මෙ සිංහල රට පරබාකරන්ට දෙන්න ගිය කාලකන්නින්ගෙන් රට බේරා දුන්න පුතෙක් හැදුවාට? එහෙම නොකරන එකා ගඟෙන් වතුර බී මුහුදට ආවඩන ගුණමකු වසලයෙක්.

:       3       3

swene Friday, 22 October 2021 09:53 PM

ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න පාලක පැලැන්තියක්...

:       2       28

BamunuarachchiSaturday, 23 October 2021 11:53 AM

මැටි කතා කියන්න එපා හලෝ එළවලු මිල වැඩි උනාම ආණ්ඩුව අදාර මුදලක් දෙන්නද? ලනකාවේ ඉන්න මුළු ජනගහනයටම ප්‍රශ්න තිබෙනවා. තමන්ටවත් විසදුම් නැති ඒවාට ආණ්ඩුව කොහොමද විසදුම් හොයන්නේ? ළමයි වීබාග ෆේල් වෙනවා එක ළමයින්ට ප්‍රශ්නයක්. ආණ්ඩුව විබාගේ පාස් කරවන්නද?

:       2       2

jude perera Friday, 22 October 2021 11:27 PM

හොඳටම කරලා හින්දා කාලා හමාරයි

:       0       1

Hector Saturday, 23 October 2021 12:57 AM

අපි තමයි හොඳටම කළේ... අද සුසිල්ගේ කතාව දැක්කාම සමහර වෙලාවට මේ බජට් එකේදිම ආණ්ඩුව ඉවරවෙන්න පුළුවන්...

:       0       1

BamunuarachchiTuesday, 26 October 2021 09:00 AM

නරියෙකුත් එළුවා පස්සේ ගියාලු කෙල හල හල දැන් ගැලවිලා වැටෙයි කියලා හිත හිත.

:       0       0

69lakshaya Saturday, 23 October 2021 11:21 AM

කාබනික එළවළු ගණන් තමයි...

:       1       7

Bamunuarachchi Saturday, 23 October 2021 11:48 AM

කාලයක් කුණු කොල්ලෙට ගියා මතකද? ඒ ගැන හිතලා සැනසෙන්න.

:       8       4

senaSaturday, 23 October 2021 03:51 PM

පරණ කතා... ඥාන කතා... හාලුත් නැත, එළවළුත් නැත... දැන් කාපල්ලකෝ...!

:       0       0

BamunuarachchiSunday, 24 October 2021 09:31 PM

ප්‍රබාකරන් හරි සිංහලයාට මතක තිබෙන්නේ සුමාන දෙකයි. යහපාලකයෝ අපිට් කොරෝටන් කොළ කන්න කියපු මේ උන්දලාට මේ ටිකට අමතකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක්
2024 ජුලි මස 12 210 0

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.


නීතිපති දිවුරුම් දෙයි
2024 ජුලි මස 12 180 0

නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 519 1

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 881 9

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?
2024 ජුලි මස 12 358 0

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද ර


ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක්
2024 ජුලි මස 12 481 0

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 888 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1772 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site