IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දඹුල්ලේ එළවළු නහුතෙට නගී

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70වක් පමණ බෙදා හරියි

පසුගිය 21 වැනි දින සිට එක වැරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසති.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි විය.

 



අදහස් (13)

දඹුල්ලේ එළවළු නහුතෙට නගී

Nuwan Friday, 22 October 2021 07:00 PM

නරකද සර්... දඹුල්ලේ පොළට ගිහින් පුටුවක ඉඳගෙන මිල බැස්සුවා නම්...?

:       2       43

Lalith M Friday, 22 October 2021 08:20 PM

සර් පැන්ෂන්කාර ජෙනරාල් කෙනෙකුට කිව්වොත් කඩ වටලලා හංගගෙන ඉන්න එකාලා අල්ලයි අර වී හොයාගත්තා වගේ...

:       2       34

ජගත් Friday, 22 October 2021 08:45 PM

සර්ගේ මෑණියන් මතක් වුණා...

:       2       28

BamunuarachchiSaturday, 23 October 2021 11:58 AM

එහෙනම් මල් තියලා වදින්න මෙ සිංහල රට පරබාකරන්ට දෙන්න ගිය කාලකන්නින්ගෙන් රට බේරා දුන්න පුතෙක් හැදුවාට? එහෙම නොකරන එකා ගඟෙන් වතුර බී මුහුදට ආවඩන ගුණමකු වසලයෙක්.

:       3       3

swene Friday, 22 October 2021 09:53 PM

ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැතුව, ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගන්න පාලක පැලැන්තියක්...

:       2       28

BamunuarachchiSaturday, 23 October 2021 11:53 AM

මැටි කතා කියන්න එපා හලෝ එළවලු මිල වැඩි උනාම ආණ්ඩුව අදාර මුදලක් දෙන්නද? ලනකාවේ ඉන්න මුළු ජනගහනයටම ප්‍රශ්න තිබෙනවා. තමන්ටවත් විසදුම් නැති ඒවාට ආණ්ඩුව කොහොමද විසදුම් හොයන්නේ? ළමයි වීබාග ෆේල් වෙනවා එක ළමයින්ට ප්‍රශ්නයක්. ආණ්ඩුව විබාගේ පාස් කරවන්නද?

:       2       2

jude perera Friday, 22 October 2021 11:27 PM

හොඳටම කරලා හින්දා කාලා හමාරයි

:       0       1

Hector Saturday, 23 October 2021 12:57 AM

අපි තමයි හොඳටම කළේ... අද සුසිල්ගේ කතාව දැක්කාම සමහර වෙලාවට මේ බජට් එකේදිම ආණ්ඩුව ඉවරවෙන්න පුළුවන්...

:       0       1

BamunuarachchiTuesday, 26 October 2021 09:00 AM

නරියෙකුත් එළුවා පස්සේ ගියාලු කෙල හල හල දැන් ගැලවිලා වැටෙයි කියලා හිත හිත.

:       0       0

69lakshaya Saturday, 23 October 2021 11:21 AM

කාබනික එළවළු ගණන් තමයි...

:       1       7

Bamunuarachchi Saturday, 23 October 2021 11:48 AM

කාලයක් කුණු කොල්ලෙට ගියා මතකද? ඒ ගැන හිතලා සැනසෙන්න.

:       8       4

senaSaturday, 23 October 2021 03:51 PM

පරණ කතා... ඥාන කතා... හාලුත් නැත, එළවළුත් නැත... දැන් කාපල්ලකෝ...!

:       0       0

BamunuarachchiSunday, 24 October 2021 09:31 PM

ප්‍රබාකරන් හරි සිංහලයාට මතක තිබෙන්නේ සුමාන දෙකයි. යහපාලකයෝ අපිට් කොරෝටන් කොළ කන්න කියපු මේ උන්දලාට මේ ටිකට අමතකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1732 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1434 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site