(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක අරුක්වත්ත නිවසකදී මෝටාර් උණ්ඩයක් සහ දුම් බෝම්බයක් සමඟ යුද්ධ හමුදා විශ්‍රාමික ආබාධිත කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි
පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව නිවස වටලා පරික්ෂා කිරීමේදී නිවසේ අල්මාරියක සඟවා තිබූ මෙම මෝටාර් උණ්ඩය සහ දුම් බෝම්බය හමුවූ බව පොලිසිය කියයි
දුම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවන බව පාදුක්ක පොලිසියේ නිලධාරියෙක් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd