(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මකයැයි සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවැසීය.
බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන්නට සුදානමින් සිටිනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් සභා නායකවරයා “ගිය අය ඔක්කෝම අපහු එනවා.සමහරු ගියේ සුභ පතන්න” යනුවෙන් පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි )
COMMENTS
අනේ මන්දා, මේ මනුස්සයා කියපු කිසිම දෙයක් මේ තාක් නම් හරි ගිහිල්ලා නැහැ............
දැන් ඇතිවෙලා තියෙන්නේ 2015 ජනවාරියට පෙර තිබු තත්වයයි. එනම් ඒකාධිපති අඥදායක පිරිස හා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමි කණ්ඩායම් අතර කෙරෙන බලඅරගලය දී රටට ආදරය කරන සියලු දෙනාම පාට පක්ෂ භේද තොරව 2015 දී එකට එක්වී මේ පිරිස පලවා හැරීමට එක්විය යුතුය.
හොඳ තීරණයක් යයි සිතමි...
හොඳ තීරණයක් යැයි සිතමි.
හොඳ තීරණයක් යයි සිතමි.
රටම දෙමළුන්ට දෙන්නම් කියා පොරොන්දු උනාද. ජනාධිපති තුමාගේ කතාවෙන් ඔහේලාගේ රැදී ගැලවුනා නේද? දැන් හොරු හෙළුවෙන්.