IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දුම්රිය වර්ජනය අත්හිටුවයි

මහින්ද නිශ්ශංක

 

දුම්රිය රියදුරන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබු අඛණ්ඩ වැඩවර්ජනයක් අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වයස අවුරුදු 45 ට වැඩි දුම්රිය සේවකයින් 12 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස බඳවා ගැනීමට බලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබිණි.

 



අදහස් (2)

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ravi Tuesday, 05 March 2019 12:28 PM

අන්තිම මොහොතේදී හෝ තිරිංග ක්‍රියා කරවීම ගැන අපි ඉතා සන්තෝස වෙමු. එහෙනම්, නැති ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව හොඳ ඉදිරි ගමනකට සුබපැතුම්!

:       0       20

මුණසිංහ Wednesday, 06 March 2019 02:02 AM

ඕක කියනකොටම මම හිතුව ස්ට්‍රයික් කරන්නේ නැහැ කියල. පහුගිය කාලෙ දිගටම කළේ ඔය වගේ දොඩවන එක විතරයි. ජනතාවනි බය වෙන්න එපා. කවදාවත් කෝච්චි ස්ට්‍රයික් කරන්නෙ නැහැ. කළත් පැය 2යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 401 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site