(මහින්ද නිශ්ශංක)
වසර පහකට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ අනියම්, ආදේශක, තාවකාලික, කොන්ත්‍රාත් සේවකයන් 1490 දෙනෙකු ස්ථිර කිරිමට රජය තීරණය කර තිබේ.
මෙම සේවකයන් 1490 දෙනා ස්ථිර කරන ලෙසට ප්‍රවාහන කළමනාකරණ,විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේ කට්ටිය යවලා වෙලාවට කෝච්චි ටික දුවයි ද දන්නෑ ?