IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දූනගහ පොල් නිපදවන්නන්ගේ සංගම් සේවක මණ්ඩලය විරෝධතාවක

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

තිස් වසරක් තිස්සේ ලබාදුන් වාර්ෂික දිරි දීමනාව නොගෙවන බවට චෝදනා කරමින් දූනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ සේවක මණ්ඩලය අද (15) දවස පුරා විරෝධතාවයක යෙදුණහ.

250 ක් පමණ වන සේවක පිරිස මෙසේ විරෝධතාවේ යෙදෙමින් සේවයෙන් ඉවත් වී ආයතන භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.

අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සමුපකාර දිනෙන් ඉවත්ව යන අවස්ථාවේ සේවක පිරිස් ඔවුනටද විරෝධය පෑහ. ගතවු වසර දෙකෙහිදී  ද තමන්ට මෙසේ දිරි දීමනාව ලබා නොදුන් බවට ඔවුහු චෝදනා කළහ.

මේ සම්බන්ධව  එහි සාමාන්‍යාධිකාරී එච්.ඒ නුවන්කුමාර මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නීති රීති රීතිවලට යටත්ව ක්‍රියා කරන  හෙයින්  අනුමැතියක් ලැබී නැති නිසා මෙම දිරි දීමනාව ගෙවීමට නොහැකි වී ඇති බවයි.

සේවක ඉල්ලීම් වලට සම්පකාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණ හොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් පරිදි අදාළ දිරි දීමනා ගෙවිය හැකි බවද ඔහු සඳහන් කළදිරි දීමනාව ගෙවූ බව ද සාමාන්‍ය අධිකාරිවරයා කීය දිරි දීමනාව ගෙවූ බව ද සාමාන්‍ය අධිකාරිවරයා කීය.

 



අදහස් (0)

දූනගහ පොල් නිපදවන්නන්ගේ සංගම් සේවක මණ්ඩලය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site