IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක්

(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1200 කට ආසන්න සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එක්දින සේවයේ දෛනික සාමාන්‍ය ඉල්ලුම්පත් සංඛ්‍යාව 1000 ක් පමණ වන බව කී එම නිලධාරියා පැවසුවේ සුළු වැඩිවීමක් තිබුණ ද පසුගිය ඔක්තෝබර් මස පැවැති තදබදකාරී තත්වය මේ වන විට පහව ගොස් ඇති බවයි.

ප්‍රධාන කාර්යාලය දිනකට සාමාන්‍ය සේවා අයදුම්පත් 800 ක් පමණ බාරගන්නා බව පැවසූ එම නිලධාරියා ජනතාවට දින සහ වෙලාව වෙන්කරගැනීමෙන් තොරව සේවා ලබාගැනීමේ අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.



අදහස් (6)

දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක්

fairoos Thursday, 23 December 2021 01:17 PM

යක්කු රටින් පනින්න යන්නේ.සර් ගේ තොවිලේ කරනවා

:       2       11

BamunuarachchiSaturday, 25 December 2021 05:33 PM

පිනට කකා ඉන්නවා මිසක් දුම්මල ගහලාවත් පන්නන්න බැහැ. රට පුරාම ඌරන් ඇතිකරන්න ගත්තොත් කට්ටිය මුහුදට පනීවි...

:       0       0

Bishan Thursday, 23 December 2021 04:03 PM

සියලුදෙනාට ඉක්මණින් මෙරටින් යාමට හැකිවේවා..!

:       1       10

හැට නම ලක්ෂය Thursday, 23 December 2021 08:47 PM

සෞභාග්‍යයමත් රට දාල යන්නේ ඇයි? මතක ඇතුව ලබන ඡන්දෙට බස් පැක් කරලා පෙළපාලි යන නිසා ඒ කාලෙට ලංකාවට එන්න. බත් පැකට් එකයි අරක්කු නම් එතුමා අතින් නමුත් ජනතාවගේ පොකට් එකෙන් දෙන්නේ... ඡන්දෙදී ලැබෙන විනෝදය ඔය කොයි රටක ගියත් ලැබෙන්නේ නෑ හරිද?. මේ වියදම් පියවන්නත් එක්ක තමයි රට බංකොලොත් වෙන්නේ... ඒක තේරෙන මොළ ගෙඩි ලංකාවේ නැති හින්දා නැව ගිලෙනකම් එතුමන් නමදිමින් පන්දම් අල්ලමු...

:       1       4

de silva Thursday, 23 December 2021 09:02 PM

ලංකාවේ රජයේ සේවකයෝ ලක්ෂ 17 ඉන්නවා. නමුත් ගමන් බලපත් නිකුත් කළ හැක්කේ දිනකට 1200ක් පමණි.

:       1       6

de silva Friday, 24 December 2021 12:43 AM

කියනකොට නම් ඩිජිටල්... ආසියාවේ ආශ්චර්යය, නමුත් සත්‍ය තත්වය මේක තමයි... හැම අතින්ම ෆේල්... ඔය පාස් පෝට් කන්තෝරුවේ සේවකයින් 200කට වැඩි පිරිසක් සේවය කරනවා... අවශ්‍ය නවීන තාක්ෂණය තිබෙනවා. නමුත් වැඩ සිදුවෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 599 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 345 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site