
(සුමිත් ප්‍රේමතිලක)
දොඩම්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 20 දෙනකුට හඳුනැගනීම නිසා එම කාර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පවසයි.
එම කර්මාන්ත ශාලාවේ සේවකයන් එකසිය තිස් හතර දෙනකු වෙනුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලදී 20 දෙනකුට කොවීඩ් 19 වෛරසය වැලඳී ඇති බවට තහවුරු වී ඇත.
එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සිය දෙනකු වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා පැවසීය .
මතුගම, දොඩන්ගොඩ, කළුතර සහ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දොඩම්ගොඩ ඇඟළුම් කාර්මාන්ත ශාලාවක් වසයි