
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද 26 අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි
තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවලක් ,එකම පවුලේ සහෝදර සහෝදරියන් මෙන්ම ආබාධිත පුද්ගලයකු වන බව පොලිසිය කියයි
ගාල්ල සිට කොළඹ දිසාවට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පිටුපසින් ලොරි රථයක් ගැටීමෙන් අනතුරුව එයින් විනාඩි කිහිපයක් ගතවෙද්දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායකයා මෙන්ම වෑන් රථයේ සිටි පුද්ගලයන් පස් දෙනාම තුවාල ලැබූ බවත් ඔවුන් කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි අය බවත් පොලිසිය කියයි

2025 දෙසැම්බර් මස 04
133
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දක්ෂිණ අධිවේගය වාහන තුනක් එකට ගැටේ
Rohana Sunday, 26 December 2021 06:37 PM
අධිවේගයේ අධිවේගයෙන් යනවිට හදිසියකදී නවත්වා ගන්න බැරිව සිදුවන අනතුරුවලට හේතුව අපරීක්ෂාකාරී රිය ධාවනයයි.