(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ 7 වැනි ආණ්ඩුකාරවරයා ලෙස රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා ,දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා හිටපු කතානායක චමල් රාජපක්ෂ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න,සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දකුණු පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි
asanka Monday, 14 January 2019 06:34 AM
ඔබතුමාට ඉතාම හොද සේවාවක් කල හැකි පුද්ගලයෙක්. තරුණ අයෙක්. වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා සුභ පතනවා. පක්ෂ පාට නැතිව සේවය කල හැකි අයෙක්. තෙරුවන් සරණයි