ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.
එහිදී ඒඞ්න් මාක‍්‍රම් (60) සහ ක්වින්ටින් ඩි’කොක් (86) අර්ධ ශතක ලබාගත් අතර විශ්ව ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
-036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd