IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දකුණු අධිවේගයේ කහතුඩුව පිවිසුම තාවකාලිකව වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ.
 
මේ හේතුවෙන්  මාතර ප්‍රදේශයේ සිට පැමිණෙන වාහන කහතුඩුවෙන් පිටව යාමට සලස්වා ඇත.
 
කොට්ටාව පිවිසුමට කිලෝමීටරයක් පමණ කහතුඩුව ප්‍රදේශය ආසන්නයේදී බවුසරය පෙරළී තිබේ.
 
මේවනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.



අදහස් (2)

දකුණු අධිවේගයේ කහතුඩුව පිවිසුම තාවකාලිකව වහයි

jayath Thursday, 18 July 2019 03:23 AM

"පිස්සට කඩුව අහුවුණා වගේ අධිවේගේ යන්න ගියාම ඔහොම තමයි මේ බව්සරය, වැටත් කඩාගෙන අනිත් පැත්තට හැරිලා පෙරලිලා තියෙන්නේ... එක්කෝ නින්ද ගිහින් නැත්නම් අධික වේගය.... ඊයේ මේ හින්දා අනිත් මිනිස්සු වින්දේ පුදුම කරදරයක්... පාරපුරාම බව්සරයේ තිබුණු "මොලසස් " ද කොහෙද ගලල කීයට පාර අවහිරය ඉවත් කරාද මන්දා?

:       0       0

de silva berlin Thursday, 18 July 2019 08:00 AM

අධිවේගේ ගමන් කරන ලොරි සහ බස්රථ ඇතුළු බර වාහන වල වේගය 80 ට සිමා කරන්න , ජෙර්මනිය ඇතුළු යුරෝපේ බොහෝ රටවල බස්රථ , සහ බර වාහන ධාවනය කළහැකි උපරිම වේගය 80 කි , ලංකාවේ අධිවේගී මාර්ග එතරම් පළල නැති නිසා සහ බොහෝ පරණ ලොරි වැනි බරවාහන වල තිරිංග පද්ධති සහ යෝග්‍යතාවය අඩු නිසාත් බරවාහන 100 ධාවනය කරන එක භයානකය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 139 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site