(මහේෂ් කීර්තිරත්න, රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)
මහනුවර අලවතුගොඩ මාරුකොණ ප්‍රදේශයෙන් ඇසුණු විශාල පිපුරුම් හඬක් හේතුවෙන් මාතලේ අලවතුගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව හා ආරක්ෂක අංශ කලබලයට පත්විය.
මාතලේ ප්‍රදේශයේ තේ වත්තක සිදුවූ මෙම පිපිරීමෙන් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති අතර එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා සිංහල ජාතිකයෙකි.
එම පිපුරුමත් සමග එම වත්තේම රිලවුන් එළවීම සඳහා රතිඤ්ඤා පත්තු කළේ යයි ඇඟවීමට සහ ආරක්ෂක අංශ නොමග යැවීම සඳහා එම වතුහිමියා රතිඤ්ඤා පත්තු කර ඇති අතර පැය 2ක පමණ කාලයක් වත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව පිපිරුම සිදුවූ ස්ථානය සොයා ගැනිමට හැකිවිය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු අලවතුගොඩ පොලිසිය හා යුද හමුදාව එක්ව මෙහෙයවයි.



2025 දෙසැම්බර් මස 04
634
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තේ වත්තේ පිපිරීම ගැන අයෙක් අත්අඩංගුවට
samson Sunday, 05 May 2019 02:01 AM
මේ පින්ගුත්තරයට දැඩි දඬුවම් දෙන්න......