IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයන් 3 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් තිදෙනෙකු ගල්කිස්ස, රත්මලාන සහ වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

එම පුද්ගලයන් සමඟ ලැප්ටොප් පරිඝණක හතරක් සහ ජංගම දුරකථන පහක්  පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයන් තිදෙනාගේ නම් බුද්ධි අංශ මගින් හඳුනාගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේය.

එම පුද්ගලයන් සතුව තිබූ ලැප්ටොප් පරිඝනක වල අන්තර් ගත වීඩියෝ දර්ශන ඡායාරූප හා අනෙකුත් දත්ත සම්බන්ධයෙන්  පුළුල් පරීක්ෂණයක් ද සිදු කරන බව පොලිසිය පැවැසීය.



අදහස් (2)

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයන් 3 ක් අත්අඩංගුවට

Nihal Tuesday, 30 April 2019 07:55 PM

අවුරුදු ගණනාවක් තිස්සේ ඥානසාර හිමි සහ අමිත් වීරසිංහ රට වටේ ගිහින් කියපු දේ අද ඔප්පු වෙලා.

:       0       0

Nihal Tuesday, 30 April 2019 08:05 PM

දර්ගා නගරය මැදින් වැඩම කළ හිමි නමට නිකරුනේ ගහනකොට, ගම්පොල පෙරහරට ගල් ගහනකොට රටට ලොකු විපතක අනතුර හුඟක් භික්ෂූන් වහන්සේලාත්, ගිහියනුත් දැනගෙන හිටියත් දේශපාලන බල ලෝභය නිසා කිසිදේකට රජයන් ඇහුම්කන් දුන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 398 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 558 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site