IMG-LOGO

තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි

(දයාරත්න ඇඹෝගම)
 
දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්,  හා මුදල් සමඟ එම ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මවුලවිවරයා සතුව තිබූ සංයුක්ත තැටිවල තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වනු ලැබූ දේශන අඩංගු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම මුස්ලිම් ජාතිකයා සතුව තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙහිදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අද(03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site