ඉන්දිකා රාමනායක
දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයෙහි ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සේවකයකු මිය යාම සහ තවත් දෙදෙනකු තුවාල ලැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (28) පස්වරුවේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.
අද (29) දිනයේ සේවකයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයි. ඒ වේදනාව ඒ පුද්ගලයාගේ පවුලේ අයටයි දැනෙන්නේ. නමුත් මේවා අනෙක් අයටත් හොද පාඩම්.