IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තෙල් වර්ජනය අවසන්

මහින්ද නිශ්ශංක

 

දෙමටගොඩ ලංකා ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධව සංස්ථා සේවකයන් ආරම්භ කළ වර්ජනය අද (29) පස්වරුවේ සිට නතර කිරිමට තීරණය කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ  උප සභාපති කේ.ජි.එස්.ප්‍රේමන්ත ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අද (29) පස්වරු 4.40 සිට තෙල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළ බවද ඒ මහතා කීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට හිටපු අමාත්‍යවරයා වගකිව යුතු බැවින් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඛනිජ තෙල් සංස්ථා හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් බෙදාහැරිම ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත්වී වර්ජනයක යෙදුණහ.

 



අදහස් (1)

තෙල් වර්ජනය අවසන්

duminda Tuesday, 30 October 2018 03:14 AM

වර්ජනය ඉවර කරපු එක ගැන ස්තුතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site