උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (21) තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සෝදිසි කිරීමකදී කිලෝග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩි කොළ ගෝනි 04 ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
මාර්තු 20 රාත්‍රී කාලයේ සොයාගත් බීඩී කොළ ගෙනා පුද්ගලයින් විසින්ම මෙම බීඩි කොළ තොගය ද රැගෙනවිත් ඇති බවට නාවික හමුදාව සැක පළ කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd