





(පද්මා කුමාරී කංකානම්ගේ )
දැවන්ත තල්මසුන් 50 ක පමණ කණ්ඩායමක් තලවිල සමුදුරේ සැරිසරන බව කල්පිටිය ධීරවයෝ පවසති.
පසුගිය දින කිහිපයකදී මෙම තල්මසුන් තලවිල මුහුදේ ඉතා සුන්දර දසුන් මවමින් සැරි සැරීම කාගේත් අවධානයට ලක්විය.
කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා පැවසුවේ මොවුන් (String wheels) හෙවත් මන්දා තල්මසුන් බවය.
මෙම තල්මසුන් කණ්ඩායමේ සංචරණ පථයක් තලවිල මුහුදු තීරය ඔස්සේ ඇතැයි තමා සැක කරන බවත් ඒ මහතා පැවසුවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානේ පැත්තේ යන්න බය ඇති ඒකයි මෙහෙ ඇවිල්ල තියෙන්නේ...................
ආණ්ඩුව වෙනස් උනා කියල දන්නේ නැති කට්ටියක් වෙන්න ඇති...