(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය රහස් මාර්ගයේ දී අ මගී ප‍්‍රවාහන බස් රථයක් දුම්රියේ ගැටීමේ සිදු වු අනතුරින් 9 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තවත් 20 ක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ පාසල් සිසුන් 20 දෙනකු මගීන් ඇතුලූ 30 දෙනකු ගමන් ගෙන ඇති බවත්, ඉන් දෙදෙනකු ගේ තත්ත්වය බරපතල බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
බස් රථයේ රියදුරු හා සහයක පොලිස් බාරයට ගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd