(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 7ක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අලුත්පොල, මල්වාන, කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද දේශපාලකයෙක් කිව්වා නේද මල්වානේ ඉන්නේ අහිංසක මුස්ලිම්වරුන් කියලා.. එහේ ත්‍රස්තවාදීන් නැහැ කියලා.. ඒ වගේම රාජිත කිව්වේ ලංකාවේ කිසිම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන් නැහැ කියලා.. මොවුන් තම මේ මුස්ලිම් ත්‍රස්තවාදයට අනුබල දෙන අය. මොවුන්ගෙන් වහාම කට උත්තර ගන්න ඕනේ...