(මහින්ද නිශ්ශංක)
රජය තෙල්මිල අඩුකළ වහාම ත්‍රි රෝද රථ දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 5.00 කින් අඩුකිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තීකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කළ බව එම ත්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 40 ක් වන දෙවැනි කිලෝමීටර් ගාස්තුව රුපියල් 35 දක්වා අඩුවෙන බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මෙහෙම කිව්වට තාම පළවෙනි කිලෝමිටරේ 60 ට දුවන ත්‍රීවීල් කොච්චරක් තියනවද ?
ඒක කරන්නේ අඩු කළාමනේ. ඒ වෙනකම් තවමත් පළවෙනි එක 60 පටන් ගන්න සෙට් එක නවත්තන්න. මොකද තවම ඉන්නවා 60 දුවන කට්ටියක්. ඇහුවම ලොකු පාට් දානවා.
දෙවැනි කිලෝමීටරයේදී කන්දක් එහෙම අහුවුණොත්..? එ්ත් ඒ ගාණමද?
ඔය ත්‍රිරෝද රථ මාෆියාව පාවිච්චි කරන්න එපා ගමන් යන්න. හැකි සැමවිටම ඇප් මගින් දුවන ටැක්සියක් භාවිතා කර සාධාරණ ලෙස ජීවත්වන ලාංකිකයෙකුට ආධාර වන්න.