(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර යැවූ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ලක්ෂ්මන් කිරිඇල්ල , පාඨලි චම්පික , මනෝ ගනේෂන් , රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම් එම මන්ත්‍රීවරු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආණ්ඩුවකට මොකටද මේ නම් දෙන්නේ ? නීත්‍යානුකූලව තිබිච්ච ආණ්ඩුව නැවත ස්ථාපිත කල යුතුයි . දැන් මේ කොහොමද වාහන ගෙනාවේ ? හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ ? කාගේ බුදලයෙන්ද ?
මේ පත්කරලා තියන නම් වලින් පේනවා නේද මුල් ජාතිය කාටද කියලා... සිංහලයිනි, නැගී සිටීමේ කාලය ඇවිත්...