(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යැමත් සමග තවත් ග්‍රාමනිලධාරි වසම් හයක් හුදෙකලා කිරිමට කටයුතු කල බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.
මේ අනුව ලිංගනගර්, මඩ්කෝ, කෝවිල්අඩි, චීනවරාය, කවටිකුඩා, සුමේධංකරපුර, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කළ බව දිසාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හුදකලා කල ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හත දක්වා ඉහල ගොස් තිබේ.මීට පෙර පුම්පුහාර් ග්‍රාමනිලධාරි වසම හුදෙකලා කර තිබුණි.
හුදෙකලා කල ප්‍රදේශවල සංචරණ සීමා වැලැක්විම සදහා පොලිසිය සමග යුධ හමුදාව එම ප්‍රදේශවල යොදවා තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රිකුණාමලයේ කෝවිඩි ඉහළ යයි