IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තායි කුමරිය නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි

තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද (11) ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය කරයි.

මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කරන ඡන්ද අපේක්ෂයන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසම මෙලෙස තීරණය කර තිබේ. 

රාජකන්‍යා කුමරිය පසුගිය දා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත් වූ අතර තායි රජු මහා වජිරලොන්කොන් එය දැඩි විවේචනයට ලක් කෙරිණි.
 
අල්ජසීරා ඇසුරෙනි 
(28535)



අදහස් (3)

තායි කුමරිය නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි

sandy123 Monday, 11 February 2019 12:58 PM

තවත් කතා ඕනෑම නැහැ. ඔන්න රජවරු... කොමිසම නම් ඉතින් රජතුමාට ඉහළින් යන්නේ නැතුව ඇති.

:       0       86

senaTuesday, 12 February 2019 05:42 AM

රජවරු සහ නැති රජකමක් ඔලුවට අරගෙන දගලන මිනිස්සු අතරේ ලොකු වෙනසක් තියෙනවා, මේ වෙනස තේරුම් ගන්න පුරවැසියෙක් පුරවැසියෙක් විදිහට හිතන්න ඕනේ, යම් පුර වැසියෙක් වහලෙක් හෝ වන්දිභට්ටයෙක් විදිහට හිතන්න පුරුදු උනාම ඌට රජෙක් ඕන වෙනවා.

:       0       131

de silva Tuesday, 12 February 2019 11:20 AM

අපේ රටේ වෙන්නේ මේකේ අනිත් එකනේ , මෙහෙ වෙන්නේ රස්තියාදු කාරයෙක් , පික්පොකට් කාරයෙක් දේශපාලනය කරලා යම්කිසි බලයක් ලැබුණ ගමන් ඔහු හදන්නේ නැති රජ පරම්පරාවක් මවාගෙන රජවෙන්න නේ ,

:       0       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site