IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


තායි කුමරිය නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි

තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද (11) ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය කරයි.

මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කරන ඡන්ද අපේක්ෂයන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසම මෙලෙස තීරණය කර තිබේ. 

රාජකන්‍යා කුමරිය පසුගිය දා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත් වූ අතර තායි රජු මහා වජිරලොන්කොන් එය දැඩි විවේචනයට ලක් කෙරිණි.
 
අල්ජසීරා ඇසුරෙනි 
(28535)



අදහස් (3)

තායි කුමරිය නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි

sandy123 Monday, 11 February 2019 12:58 PM

තවත් කතා ඕනෑම නැහැ. ඔන්න රජවරු... කොමිසම නම් ඉතින් රජතුමාට ඉහළින් යන්නේ නැතුව ඇති.

:       0       86

senaTuesday, 12 February 2019 05:42 AM

රජවරු සහ නැති රජකමක් ඔලුවට අරගෙන දගලන මිනිස්සු අතරේ ලොකු වෙනසක් තියෙනවා, මේ වෙනස තේරුම් ගන්න පුරවැසියෙක් පුරවැසියෙක් විදිහට හිතන්න ඕනේ, යම් පුර වැසියෙක් වහලෙක් හෝ වන්දිභට්ටයෙක් විදිහට හිතන්න පුරුදු උනාම ඌට රජෙක් ඕන වෙනවා.

:       0       131

de silva Tuesday, 12 February 2019 11:20 AM

අපේ රටේ වෙන්නේ මේකේ අනිත් එකනේ , මෙහෙ වෙන්නේ රස්තියාදු කාරයෙක් , පික්පොකට් කාරයෙක් දේශපාලනය කරලා යම්කිසි බලයක් ලැබුණ ගමන් ඔහු හදන්නේ නැති රජ පරම්පරාවක් මවාගෙන රජවෙන්න නේ ,

:       0       81

ඔබේ අදහස් එවන්න

දියත

‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘
2024 පෙබරවාරි මස 22 15 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිප


ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා
2024 පෙබරවාරි මස 22 49 0

නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින ව


දසවන බාලදක්ෂ ජම්බෝරියෙන්
2024 පෙබරවාරි මස 22 8 0

ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වි


රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 661 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2110 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 618 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 228 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site