(තරංග ගුණරත්න)
තමිල්නාඩු තවුහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට සහ සංයුක්ත තැටි(සීඩී) තොගයක් සහිත බෑගයක් වැලිගම දෙනිපිටිය සමගි මාවතේ ගඟ අසළක තිබියදී අද (5) සොයාගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
වැලිගම කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම බෑගය සොයාගෙන ඇත.
එහි තමිල්නාඩු තහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට 31ක්, සහ සංයුක්ත තැටි 11ක් තිබී ඇත.
මේ සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවෙකු හමුවී නොමැත.
වැලිගම පොලිසිය සහ කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පරීක්ෂණ මෙහෙයවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තමිල්නාඩු තවුහිත් ජමාත්හි කැසට්පට - සීඩී බෑගයක් සොයාගනී