(විනීතා එම් ගමගේ)
පවතින අවදානම්කාරි තත්වය සැලකිල්ලට ගෙන සතියක් තැපැල් කාර්යාල වසා දමා ඉදිරියේ ගන්නා පියවර පිළිබඳව සාකචිඡා කරන්නැයි තැපැල් වෘත්තිය සමිති තැපැල්පතිවරයාගෙන් ඉල්ලා සිටිති
ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතය හමුවේ තැපැල් කාර්යාල සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් වසා දමා ඇතැයි ද එවැනි තත්වයක් යටතේ සේවක පිරිස් කටයුතු කරන්නේ දැඩි අවදානමක් සහිතව යැයි ද ඔවුහු පෙන්වා දී තිබේ
මේ තත්ත්වය හමුවේ සේවා සැපයීමට ඉදිරිපත්වන සේවක කණ්ඩායම්වල සෞඛ්‍ය ආරක්ෂිත භාවය තබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ කළ යුතු බැවින් ඒ සඳහා කාලයක් අවශ්‍ය වන බැවින් මෙම යෝජනාව තැපැල්පතිවරයා වෙත කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච් කේ කාරියවසසම් මහතා ලංකාදීපයට පැවැසීය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තැපැල සතියක් වහන්නයි වෘත්තීය සමිති ඉල්ලයි
Sri Lanka Tuesday, 04 May 2021 02:45 PM
වෘත්තීය සමිතිවලට ඕන විදියට අරින්න වහන්න පුළුවන් නම් රජයක් මොකදට කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් එකට උඩගෙඩි දිලා බඩගෝස්තර කාරයෝ හදා ගන්නේ එවුන් තමයි පත්තරවලත් ඉන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ