ජයන්ත සමරකෝන්
ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හුවමාරුවේ සේවකයින් විසින් දින දෙකක් තිස්සේ (17 සහ 18) ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර අද (19) සිට සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට තීරණය කළ බව තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
සිය ඉල්ලීම් 5 කට විසඳුම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීම හේතුවෙන් වැඩ වර්ජනය අත්හිටුවා ගොඩ ගැසී තිබූ ලිපි හා පාර්සල් ලක්ෂ 2 ක් පමණ ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය මගින් පිට පළාත්වලට බෙදාහැරි බවද හෙතෙම සඳහන් කළේය.
පිට පළාත්වල තැපැල් කාර්යාලවල ගොඩ ගැසී තිබෙන ලිපි හා පාර්සල් ලක්ෂ 15 ක් පමණ අද බෙදාහැරීමට පියවර ගන්නා බවද කටුනායක ගුවන් තොටුපළ තැපැල් අංශයේ ගොඩ ගැසී තිබූ විදෙස් පාර්සල් ලොරි දෙකක පටවා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙනවිත් බෙදාහැරීමට පියවර ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපල තැපැල් අංශයේ ගොඩ ගැසී තිබූ විදෙස් ලිපි හා පාර්සල් ලොරි දෙකක පටවා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත රැගෙනවිත් බෙදාදීමට පියවර ගත් බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් වර්ජනය අවසන්