(රංජන් කස්තුරි)
මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි.
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16 වැනිදායින් පසුව බාර නොගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මේ අතර තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින පිළිබඳව ද හෙට(10) තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd