IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි

(අයි.ආර්.ඉන්දික සහ කේෂර ගුණතිලක)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාව පැමිණි 35 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ නව හැවිරිදි දියණිය  මෙම දියඇල්ලේ නාද්දී දියේ ගිලි ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ අසල සිටි පිරිස තිදෙනාම ගොඩගෙන ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි

Nuwan Wednesday, 20 October 2021 08:05 PM

මේ මරණයට එම පවුලේ සහ රටේ පොලීසියත් වගකිව යුතුයි. මොකද සංචරණ සීමා තියෙද්දී ඒ විදියට කොහොමද විනෝද ගමන් යන්නේ...?

:       6       21

PereraThursday, 21 October 2021 12:43 AM

සංචරණ නීති පොත් වල විතරයි

:       0       1

kapila Wednesday, 20 October 2021 10:25 PM

කාත්තන්කුඩි තියෙන්නේ නැගෙනහිර පළාතේ. වැල්ලවාය තියෙන්නේ ඌව පළාතේ. එතකොට කොහොමද මේ අය පළාත් මායිම් හරහා ගියේ. පොලිසිය රාජාකාරිය පැහැර හැර ඇත. ඒ සඳහා කිසිදු දඬුවමක් නැත.

:       3       16

Lalith M Thursday, 21 October 2021 06:59 AM

මේක ජාතික ප්‍රශ්නයක්. මිනිස්සුන්ට පිස්සුව හැදිල වගේ හැම තැනම සංචාරය කරනවා. අල්ලාගෙන ඉහල දඩ හෝ අනිවාර්යයෙන්ම මුදල් ගෙවා නීරෝධායනයට යවන්න ඕන. අපි අහවල් පලාතේ ගිහිල්ල ආව කියල කියන්නේ උජාරුවට. තව රැල්ලකට අත වැනීමක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site