(ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල නගරයේ වෙළදසැල්වල හා මාර්ගවල ද දැඩි පාලු ස්වභායක් ගෙන තිබුණි.
කොරෝනා වෛරසය හේතුවෙන් හා අවට ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික ආයතනවල වැඩ රාජකාරී කටයුතු සිදුවුවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර සාමාන්‍ය ජනතාව නගරයට පැමිණෙන්නේ නැති බව අප වාර්තාකරුවෝ පවසති.
ලංගම බස් රථ ධාවනය කළත් එවායේ මගීහු ඉතා අඩු පිරිසක් ගමන් ගත්හ, පෞද්ගලික බස් රථද ධාවනය ද අඩු මට්ටමක පැවැතිණි.
තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පොල මගීන් නොමැති නිසා පාලුවට ගොස් තිබූ අතර වෙළදසැල් බොහොමයක්ද වසා තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තංගල්ලත් පාළු වෙයි
sharm warn Tuesday, 04 May 2021 08:57 AM
ඉතින්? මේක ලොකු ආර්ථික පරිහානියක්ද.?
rathnayaka Tuesday, 04 May 2021 09:28 AM
මීළඟ ඡන්දෙන් පස්සේ තංගල්ල කොහොමත් පාලු වෙනවා.