(යොහාන් භාසුර)
ඩීසල් නොමැතිවීම නිසා අන්තර් පළාත් (දුර ගමන් සේවා) බස් රථ 200 කට අධික සංඛ්‍යාවක් අද (3) දිනය වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඩීසල් අර්බුදය ඇතිවීමට පෙර දෛනිකව අන්තර් පළාත් බස් රථ 900 පමණ ධානවය වුවද මේ වන විට එම සංඛ්‍යාව 700 ක් දක්වා අඩු වී ඇති බව කී තිලාන් මිරැන්ඩා මහතා එම බස් රථ ධාවනයෙන් ඉවත්වීම සමස්ත රටම ආවරණය වන පරිදි දැකිය හැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd