IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති

(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය .

එම ආසාදිතයන්ගේ සාම්පල ජාන අනුක්‍රමික විශ්ලේෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර ඇති බවත් ප්‍රතිඵල පැමිණි පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

පරීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමට සති දෙකක් පමණ ගතවනු ඇතැයිද ඔහු පැවසුවේය.

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.

 



අදහස් (0)

ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site