( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ පොල්ගස්ඕවිට පාරේ හුදකලා නිවසක තිබී ටී පනස් හය ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ හතරක් අද (10) අලුයම සොයාගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
එහෙත් මෙම උණ්ඩවල හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
මේ පිළිබඳව කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය
මත්තේගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd