( ලහිරු හර්ෂණ)
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නොළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ග අවහිර වී තිබේ.
වයඹ විශ්ව විද්‍යාල සිසුන් මෙම පාගමන අරඹා ඇති අතර, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් විරෝධතා පා ගමන ආරම්භ කෙරිණි.




2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටවුන්හෝල් අවට මාර්ග තදබදයක්
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 06 March 2019 08:38 AM
මීළඟ පුවත. වයඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනට ජල ප්‍රහාරයක්...
Ruhunu Wednesday, 06 March 2019 09:42 AM
උගත් හරක්...
Raveendra Wednesday, 06 March 2019 10:25 AM
නොමිලේ වතුර ප්‍රහාර මෙන්ම නොමිලේම කදුළුගෑස් කෑම සදහා " සියලුම බුද්ධිමත් නමුත් කොදුනාරටි නැති සියලුම සිසුන්ගේ" පැමිණීම අපේක්ෂා කරමු. එසේ පැමිණෙන විට දියව් දියව් සදහන් බෝඩ් ලෑලි ද අරගෙනම" වරෙව්".
Mahen Wednesday, 06 March 2019 01:48 PM
නවක වදය මුලට දාලා සියලුම විශ්ව විද්‍යාල ටික අඩපණ කරන එක තමයි රජයේ මෙහෙයුම... එ්කෙන් රජයට ලැබෙන වාසිය දන්නේ විශ්ව විද්‍යලවල සිසුන් සහ අාචාර්ය මණ්ඩලය ඇතුලුව පාසල් ගුරුවරු පමණි..